




බස්නාහිර පළාත්වාසී අඩු ආදායම්ලාභී නිවාස අහිමි ජනතාවට තෘප්තිමත් පරිසරයක තමන් සතු නිවසක පදිංචි වී සිටීමට වතාවරණය සලසා දීම.
බස්නාහිර පළාතේ අඩු ආදායම්ලාභී ජනතාවට සුදුසු නිවසක් ඉදිකර ගැනිමට හා පවතින නිවස වැඩිදියුණු කිරීම සදහා ආධාර ලබාදිම හා 1972 අංක.07 දරණ ගෙවල්කුලී පනතේ විධිවිධාන ක්‍රියාවට නැංවිමෙන් පළාතේ ජනතාවට සහනය සලසා දිම.
අමාත්‍යංශ ලේකම්
ඩබ්.ටී.එල්.මානෙල් මිය
නිවාස කොමසාරිස්
භාග්‍යා වීරසිංහ මිය